නවතම පුවත්

ප්‍රංශ ජනපතිටත් කොරෝනා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ටද  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත ..

ප්‍රංශ රජයේ  බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී  ජනාධිපතිවරයාට වෙවරසය ආසාදනය වී ඇති බව තහවුරු වූූ බවය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා  ස්වයං නිරෝධායනයේ සිටම  සිය රාජකාරි කටයුතු මෙහෙයවනු ඇතැයි, ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයෙකු පවසා ඇත ..

ජනාධිපතිවරයාට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි