නවතම පුවත්

ජනපති නියෝගයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 ක් ස්ථාන මාරුවීම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ජනතාව විසින් සිදුකර ඇති පැමිණිලි ආදිය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ජා කොට මෙම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වඩා අධික ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එම දෙපාර්තමේතුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටිනවා.

2020 වසරේ ජනවාරි මස 01 වෙනිදාට පෙර සේවයට බැදී සිටි සේවකයින් 600 කට අධික ප්‍රමාණයකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා