නවතම පුවත්

මෙරට කොවිඩ් මරණ ගණන 176 දක්වා ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ඊයේ (20) වනවිට 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ තවත් කොවිඩ් මරණ  5ක් වාර්තා වීමත් සමඟයි.
එසේ මියගොස් ඇත්තේ පනාගොඩ (71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 8 (52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 12 (71 හැවිරිදි කාන්තාවක්), කොළඹ 2 (44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) සහ බණ්ඩාරගම (49 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙකි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා