පැතුම් වික්රමරත්න
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කර ඇති බව වාර්තාවේ.
ශ්රී ලංකාවට එරෙහි මෙම  නව යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සමග  එක්සත් රාජධානියද  එක්වීමට නියමිත බවටද  තොරතුරු වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය එනම් ,  46 වැනි සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ය.
 
				 
 
 
 
 
 
 
 
 
 

