නවතම පුවත්

අමල් ඇතුළු පිරිසක් මුදාහරී – හෙට දිවයිනට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඇතුළු 4දෙනෙකු අද දිනයේ නිදහස් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

ඔහුගේ පුත් නදිමාල් සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තා ඊයේ පැමිණි අතර ඔවුන් සමග අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන් ඇතුළු සිව්දෙනෙකු අද දිවයිනට පැමිණ තිබුණි.

නදිමාල් රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදාහැරුණු අතර මාලදිවයිනට පලායාමට උත්සහ දැරූ කංජිපානි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා