නවතම පුවත්

දිස්ත්‍රික් 4කට නායයාම් අනතුරු ඇඟවීමක්

landslide-warning
අසංක

අසංක

පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 4ක අවදානම් ප්‍රදේශවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම හෙට (24) පස්වරු 5.30 දක්වා කාලය සඳහා වලංගු වන බව ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට , මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කහවත්ත ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා