නවතම පුවත්

අටලුගම, මාසයක් තුල කොරෝනා ආසාදිතයන් දහසකට ලගා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක්  පමණ කාලයක් තුළදී  කොරෝනා වෛරසය ආසාදිතයන් 981  දෙනකු (24) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ   අතිරේක සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරීනි ශ්‍රීමලී  අමරසිංහ මහත්මිය පැවසුවාය

එම පිරිසෙන්  47 දෙනකුම ගැබිණි  මව්වරුන් බව  ඒ මහතා කීය .

ඉකුත් මස 21 දා  අටුලුගම ඇතුළු ග්‍රාම සේවා සමග හතක් හුදෙකලා තත්වෙට පත් කෙරිණි

ඒ සමඟම  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ථ ආසාදිතයන් පිරිස 1139 දක්වා ඉහළ ගොස් ඇතැයි අතිරේක වෛද්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසුවාය

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා