අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය අප්සාරි තිලකරත්නට

Picture of අසංක

අසංක

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස අප්සාරි තිලකරත්න මහත්මිය පත් කරන ලදී.

ඇය ශ්ව්ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධීකරණ නිලධාරි (සංවර්ධන) ලෙසද සේවය කරයි.

ඇය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරිනියකි.