නවතම පුවත්

කොරෝනා එන්නත ගෙන්වන්න ලියාපදිංචියත් ලෑස්තියි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීම සඳහා ඊට  අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම , රජය විසින්  මේ වනවිටත්  අරඹා ඇති බව වාර්තාවේ.
මේ  පිළිබඳව අද (28) දිනයෙදී   විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද   එන්නතට අදාළ කටයුතු  සම්බන්ධීකරණයට පත්කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කර සිටී .
මේ අතර කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට , ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබා දී ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛන හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තාවේ
අවශ්‍යතාවය පරිදි මෙම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකිවනු ඇත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා