නවතම පුවත්

අක්‍රිය චුන්නාක්කම් බලාගාරයටත් බිලියන ගණන් ගෙවලා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අක්‍රීය තත්වයේ පවතින චුන්නාක්කම් විදුලි බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය විසින් 2017 හා 2018 යන වසරවල රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

අක්‍රීයව පවතින විදුලිබලාගාරයකට මෙලෙස ගෙවීමක් සිදුකලේ කුමන පදනමක් මතදැයි විදුලිබල මණ්ඩල වෘතීය සමිති, එම මණ්ඩල බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති .

අධිකරණ නියෝගටක් මත අක්‍රියා තත්ත්වයේ පසු වන මෙම බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය රු.බිලියන 1.1ක අසාන්න මුදල් ප්‍රමාණයක් පසුගිය වසර දෙක තුල ගෙවා ඇති බව දැනට හෙළි වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්