නවතම පුවත්

ඉන්දියාවේ දූෂිත දේශපාලකයාගේ කළු සල්ලි සුදුකරන මිරිජ්ජවිල ව්‍යාපෘතියට තවත් ලෙඩක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට මිරිජ්ජවල ,යෝජිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය කළ බව කියන සිංගප්පුරුවේ සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම තවමත් සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ සමාගමක් නොවන බව හින්දු පුවත්පත අනාවරණය කර ඇත.

ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ මෙවර මහ මැතිවරණ අපේක්ෂකයෙකු වන ජගත් රාක්ෂගන් මහතා ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් මේ බව අනාවරණය වී ඇත.

සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගමේ පාලනය දැනට හිමිව ඇත්තේ , ඇත්තේ විවිධ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින මෙම තමිල්නාඩු හිටපු අමාත්‍ය ජගත්රක්ෂකන්ට හා ඔහුගේ පවුලටය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 3.85 මෙම මහා පරිමාණ ආයෝජනයට මුදල් ලැබෙන්නේ කෙසේ ද යන්න ද ප්‍රශ්නාර්ථයක් වන බවද මාධ්‍ය සඳහන් කර සිටී.

මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි