නවතම පුවත්

කොවිඞ් මළසිරුරු  ආදාහනය ද? භූමදානය ද? දෙවැනි කමිටුවත් වාර්තාව දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
COVID-19 මළ සිරුරු ආදාහනය කිරීම හෝ භූමදාන කිරීම පිළිබඳව සොයාබලා නිර්දේශ සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.
එහි සභාපතිනි මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පවසා ඇත්තේ අදාළ වාර්තාව පෙරේදා (28) අමාත්‍යාංශය වෙත බාරදුන් බවයි.
මෙම කමිටුව සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත ය.
මුස්ලිම් ප්‍රජාවගේ ඉස්ලාම් ආගමික පදනම මත ඔවුන්ගේ ඉල්ලීම සහ සමාජය තුළ මේ පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මේ පිළිබඳ නිර්දේශ කිරීම සඳහා මීට පෙරද විශේෂඥ කමිටුවක් පත් කර තිබුණි.
එහි නිර්දේශය වූයේ කොවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවයි.
කොවිඩ්-19 ආසාදිත මළසිරුරු පැය 24ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතු බවට මීට පෙර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි