මෙරටට ආ කොවිඩ් ආසාදිත යුක්‍රේන සංචාරකයන් ගණන ඉහළට

Picture of අසංක

අසංක

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ සංචාරකයින් ගෙන්වීම යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට ආ කොවිඩ් නයින්ටින් ආසාදිත බවට හඳුනාගත් යුක්‍රේන ජාතිකයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

මොවුන් සියලු දෙනා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අයයි.

දෙසැම්බර් මස 28 වන දින 185 දෙනෙක් ලෙසත්ඉ න් පසුව දෙවැනි කණ්ඩායම ලෙස දෙසැම්බර් මස 29 වන දින 204 දෙනෙක් ආදි වශයෙන් යුක්‍රේන ජාතිකයින් කණ්ඩායම් දෙකක් දිවයිනට පැමිණ සිටී.