නවතම පුවත්

කොරෝනා මරණ භූමදානය කිරීමේ අවදානමක් නැහැ – ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමෙන්  ගැටලුවක් මතු නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කර සිටී .

මළසිරුරු භූමදානය කිරීම හරහා වෛරසය භූගත ජලයට මුසුවන බවට හා ඒ හරහා මිනිසාට බලපෑම් කරන බවට තිබෙන මතවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂඥ විශ්ලේෂණයක් සිදුකර තිබෙන අතර . කොවිඩ් මරණ භූමදානය කිරීම හරහා කිසිදු ගැටලුවක් නොවන බව එහිදී අනාවරණය වූ බවයි එම සංගමයේ සබාපති, විශේෂඥ වෛද්‍ය, පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කර ඇත්තේ .

තම සංගමයේ මතය රජයේ වගකිව යුතු පාර්ශ්ව වෙත කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවද  නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත  සඳහන් වේ.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි