කොළඹ- ගම්පහ ප්‍රදේශ 10ක් හුදෙකලා බව ඉවතට

Picture of අසංක

අසංක

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි මෙතෙක් හුදෙකලා කර තිබූ ප්‍රදේශ දහයක් හෙට උදෑසන සිට ඉන් ඉවත් කර තිබේ.

ඒ අනුව හෙට (4) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහත දැක්වේ.