කෝටි ගණනක් මිලැති මත්කුඩු කිලෝ 150ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කොළඹට නුදුරු ප්‍රදේශයක දී හෙරොයින් මත්කුඩු කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ නාවික හමුදාව මෙන්ම බුද්ධි අංශ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම මත්කුඩු තොගය සමග ජාවාරම්කරුවන් කීප දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.