නවතම පුවත්

උතුරේ ඉඩම් හා සංහිඳියාව ගැන හොයන්න අමෙරිකානු තානාපති යුධ හමුදාපති හමුවෙයි

අසංක

අසංක

ඉෂාර රත්නකාර

අමෙරිකාවේ ශ්‍රී ලංකා නව තානාපතිනිය ලෙස පත්ව සිටින අලියානා බී ටැප්ලිට්ස් මහත්මිය සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ සිදුව තිබේ.

එහිදී උතුරේ ඉඩම් නිදහස් කිරීම සංහිඳියාව සම්බන්ධයෙන් යුධ හමුදාව සිදු කරන වැඩපිළිවෙළ ආදී කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය මෙරට වැඩ භාරගැනීමෙන් අනතුරුව යුධ හමුදාපතිවරයා අතර සිදුවූ පළමු නිල හමුව ද මෙයයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි