දුම්රිය වාර සහ දුම්රිය වැඩි කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගීන් වැඩිවීමත් සමග මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන් වාර වැඩිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අනිද්දා (07දා) හා 08 දා සිට මෙම දුම්රිය ගමන් වාර වැඩිකිරීම නියමිතය.