නවතම පුවත්

‘ලංකාවේ ටැප් වතුර බොන්න එපා’ – අමෙරිකාවෙන් සංචාරකයන්ට අනතුරු ඇගවීමක්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නළ ජලය පානය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සංචාරයේ නියැලෙන්නන්ට අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පැවසෙන්නේ ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක ස්ථානවලදී නළ ජලය පානයට නොගත යුතු හා ගත හැකි ස්ථාන පිළිබදවයි.

එම ලැයිස්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ නළ ජලය ද සංචාරයකටන් විසින් පානය නොකළ යුතු බවට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් මෙම ලැයිස්තුගත කිරීමේදී එම මධ්‍යස්ථානය පවසන පරිදි නළ ජලය භාවිත නොකළ යුතු ස්ථානවල ජලය දූෂිත හෝ අනාරක්ෂිත ජලය නොවන නමුත් සංචාරකයකු ලෙස එම ස්ථානවල ජලය පානය කිරීමෙන් වැළකීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ.

සංචාරකයන්ට නළ ජලය පානය කළ හැකි හා නොහැකි රටවල් පහත සිතියමෙන් හා ලැයිස්තුවෙහි දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්