නවතම පුවත්

මහනුවර නාගරික මන්ත්‍රීවරු 2ක් අල්ලස් ගද්දී අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අනුමැතියක් ලබාදීම වෙනුවෙන් පුද්ගලයකුගෙන් රුපියල් 150,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ම මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු  අල්ලස් කොමිසම විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට පාලම අසළ ඩිජිටල් පුළුල් තිරයක් සවි කිරීමට අදාළව නගර සභාවේ කටයුතු කඩිනමින් ඉටු කරදීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අල්ලස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් මත ඊයේ (05) දිනයේ එම අල්ලස් මුදල මහනුවර පිහිටි රෝහලකදී ලබාගැනීමට ගිය අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා