ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයක් ඊයේ (05) උදෑසන 5.00 සිට හුදෙකලා කර තිබේ.
මෝදර, ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය, ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ මාර්ග මෙලෙස හුදකලා කර ඇති බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර අවිස්සාවේල්ල ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය ද ඉවත් කර ඇත.