නවතම පුවත්

වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ – අගමැති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හෝ එහි කොටසක් ශ්‍රී ලංකා රජයෙන් පරිබාහිර කිසිදු පාර්ශ්වයකට පැවරීමට මේ වනතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී .

. අද පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක, අනුර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ ඉන්දියාව සහ ජපානය සමග ගිවිසුමකට එළඹ ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් වරාය විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ නැගෙනහිර පර්යන්තයට අදාලව පසුගිය රජය සමයේ එළඹ ඇති ගිවිසුම දින වකවානු නොමැතිව අත්සන් කර ඇති බැවින් එම ගිවිසුමෙන් ඉවත් වීමේ අපහසුතාවයක් තිබෙන බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි