නවතම පුවත්

කොරෝනා එන්නත මුලින්ම අපනයනය කරන්නේ අසල්වැසි රටවලටයි – ඉන්දියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිපදවන ලද කොවිඞ් මර්දන එන්නත,  වෙනත් රටවල් වෙත අපනයන කිරීම දෙසතියක් තුළ ආරම්භ කරන බව එරට විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කර සිටී .

මෙහිදී  ශ්‍රී  ලංකාවද ඇතුළු අසල්වැසි දකුණු ආසියානු රටවලට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත .

දේශීය ඉල්ලූම සපුරාලීමේ අරමුණින්, එම එන්නත් අපනයනය තහනම් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවද මාධ්‍ය වෙත   ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත

ලොව පුරා නිපදවන කොවිඞ් මර්දන එන්නත් අතරින් සියට 60 ක්ම නිපදවනු ලබන්නේ ඉන්දියාව වන අතර  ඉන්දියාවේ නිපදවන ලද මෙම  කොවිෂීල්ඞ් සහ කොවැක්සීන් එන්නත් . ලබන ජූලි මාසය වන විට  එරට පුද්ගලයින් මිලියන 300 කට අධික පිරිසකට කොවිඞ් ලබා දීමට ඉන්දියාව සැලසුම් කර ඇත .

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි