නවතම පුවත්

ඉන්දියාවේ කොවිඩ් එන්නතත් ශ්‍රී ලංකාවට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය  නිල වශයෙන්ම ඉල්ලීමක්  කල   බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා පවසයි.
ඒ පිළිබඳව තමා ඉන්දීය රජය වෙත දැනුම් දෙන බවද ජෙයශංකර් මහතා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය ..
පශ්චාත් කොවිඩ් සාමය තුල ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව තම රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
කොරෝනා සාමය තුල වුවද දෙරට අතර සබඳතා කිසිදු අයුරකින් දුරස් නොවුණු බවත් එම  සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු පැවසීය .
එසේම ද්‍රවිඩ ජනතාවගේ ගැටළු හා අපේක්‍ෂා පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානය යොමු කිරීම වැදගත් වන බවත් ,එක්සත් ශ්‍රී ලංකාවක් තුල එම ගැටලුවලට පිළිතුරු ලබාදීම කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් ඔහු පැවසීය
13 න් වන ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කම පිළිබඳවද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය .
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා