නවතම පුවත්

දකුණු ආසියාවේ  අත්අඩංගුවට ගත් මත්පෙති  විශාලතම තොගය මෙරට රේගු අත්අඩංගුවට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
දකුණු ආසියාවේ මෙතෙක් එක් වරකදී අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.
  මත්පෙති 18,000කින් යුතු මෙම තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇත.
 කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ මිල රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.
මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු  කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා