නවතම පුවත්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තනාපතිටත් කොරෝනා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

ඒ අනුව තානාපතිවරයා ඇතුළු එම තානාපති කාර්ය මණ්ඩලයේ පිරිස මේවන විට ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.

තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වීමත් සමග තානාපති කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබූ අතර වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා