නවතම පුවත්

කොවිඩ් එන්නත  තම රටටම නොමිලේ දෙන්න  චීනය ලෑස්තියි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
චීනයේ සියලූ පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබාදීමට එරට රජය  තීරණය කර ඇත .
ඒ අනුව සාමාන්‍ය ජනතාව කොරෝනා එන්නත සඳහා කිසිදු මුදලක්  වියදම් කළ යුතු නොමැති බවය චීන බලධාරීන් නිවේදනය කර ඇත
එන්නත් සඳහා දැරිය යුතු පිරිවැය ජාතික වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රජයේ අරමුදල් මගින් ආවරණය කෙරෙනු ඇති බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .
චීනය මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතක් නිපදවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් කර නැත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා