නවතම පුවත්

ට්‍රම්ප් එළවන මෙහෙයුම අද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කිරීම අද (11) දිනයේ සිට  ආරම්භ කිරීමට සෙනෙට් සභාව සූදානම් වේ.
මෙවර මැතිවරණයෙන් බහුතර බලය දිනාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රකාශකයෙකු  සඳහන් කලේ  නීත්‍යානුකූල ලෙස ධුරයෙන් ඉවත් වීමට නියමිත ජනවාරි 20 ට පෙර ට්‍රම්ප් ව ඉවත් කිරීම සඳහා හෙට උදෑසන සිට තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනා බවයි.
කැපිටල් හිල් හි පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩතාවයන් සහමුලින්ම ට්‍රම්ප්ගේ උසිගැන්වීම් මගින් සිදුවූ බවත් ඒ අනුව මෙසේ ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත්කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය
ට්‍රම්ප් ද අයත් වන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ද ට්‍රම්ප්, දෝෂාභියෝගය ගෙන ඒමට පෙර ඉල්ලා අස්විය යුතු බව පවසමින් සිටියි. මෙවර ඇලස්කාව සඳහා තේරී පත් වී සිටින ප්‍රථම රිපබ්ලිකානු සෙනෙට් සභිකාව වන ලීසා මුර්කොව්ස්කි ද පවසා තිබෙන්නේ ට්‍රම්ප් දැන් ගෙදර යා යුතු බව ය. හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර ආර්නෝර්ඩ් ස්‍වෙෂනගාර් ද ට්‍රම්ප් ව සමාජ ජාල වීඩියෝවක් මගින් හඳුන්වා දී තිබුණේ ‘එදා මෙදාතුර බිහිවූ නරකම ජනපතිවරයා‘ ඔහු ය යනුවෙනි
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා