නවතම පුවත්

අවිධිමත් ලෙස  සංචාරකයන් ගෙනාවොත් PHIලා ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉදිරියටත්  අවිධිමත් ලෙස මෙරටට විදෙස් සංචාරකයින් ගෙන්වීමට පියවර ගතහොත් තම රාජකාරිවලින් ඉවත්වීමට කටයුතු කරන බව  , මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අනතුරු අඟවා සිටී .
සංචාරකයින් ගෙන්වීමට අදාළ  නියමු ව්‍යාපෘතියේදී ලබාදුන් මාර්ගෝපදේශ පවා උල්ලංඝණය වු අවස්ථා දක්නට ලැබුණු බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුනහොත්  දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට තම සංගමයට සිදුවන බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යවෙත අද පැවසීය
නිවැරදි ක‍්‍රමවේද අනුගමනය නොකොට   සංචාරකයින් ගෙන්වීමෙන් සිදුවන්නේ රටේ ජනතාව අනතුරේ හෙළීමක් වන බවද උපුල් රෝහණමහතා  පැවසීය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා