නවතම පුවත්

මෙරට පළමු විදුලි ත්‍රීවිලරය මහින්ද්‍රා ‌වෙතින්

අසංක

අසංක

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ පළමු විදුලි ත්‍රීරෝද රථය ලෙසින් ඉතිහාසගත ‌වෙමින් විදුලියෙන් ක්‍රියාත්මක නවතම ත්‍රිරෝධ රථයක් Mahindra TREO නමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ඒ් හරිත රථ වාහන පරිවර්තන යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙල සාක්ෂාත් කරගැනීමේ ඒක් පියවරක් ‌ලෙසයි.

පසුගියදා මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම හඳුන්වාදීම සිදුක‌ෙළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්