නවතම පුවත්

ජනවාරි මස අවසන් සතියේදී ,කොරෝනා එන්නත මිලදී ගැනීමේ සූදානමක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබන 26 වැනි දිනෙන්  පසු ඕනෑම අවස්ථාවක මිලදී ගැනීමේ හැකියාව මෙරට සතුවන බව  කොරෝනා එන්නත මෙරටට  ආනයනය කිරීම සම්බන්ධයෙන් වන කමිටුවේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

ඒ අනුව ඉතා කඩිනමින් එම එන්නත මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද  වීරතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය ..

එළඹෙන 16 වැනිදා සිට ඉන්දියානුවන් වෙත එම  එන්නත ලබාදීමට එරට රජය සලසුම් කර ඇති අතර ඉන්දීය ජනරජ දිනය වන ජනවාරි 26 වැනිදා සිට ඉන්දියාවෙ නිෂ්පාදනය කරන මෙම එන්නත වෙනත් රටවලට අලෙවි කිරීම ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත .

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා