නවතම පුවත්

සැප බස් රථයෙන් බෙදූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් අත්අඩංගුවට

අසංක

අසංක

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අද උදෑසන කොස්ගොඩදී පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග එය පැදවූ 27 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා විවිධ ස්ථානවල එම බසය නවත්වා අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන්දියාවේ දී පසුගියදා මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය, විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව මැද පෙරදිග කලාපයේ සිට සහ මෙරටට එන මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ග නිරන්තරයෙන් වැටලීම හේතුවෙන් හෙරොයින් ආදි මත්කුඩු ජාවාරම පහත වැටී ඇති නමුත් මේ වන විට අයිස් වැනි කෘතිම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලිස් නීති කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්