නවතම පුවත්

ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහටම හමුදා ආරක්‍ෂාව .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවය සමගාමීව එරට  ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව සඳහා  හමුදාව යොදවා ඇත.

මෙම දිවුරුම්දීමට එරෙහිව  දිනවල රට පුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට එරට බුද්ධි අංශ කර ඇති අනතුරු ඇඟවීම හේතුවෙන් මෙසේ එරට ආරක්ශාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත

බයිඩන්ගේ දිවුරුම්දීම  එළඹෙන 20 වනදාට යෙදී ඇත.

ඉකුත් 06 වනදාද, ට‍්‍රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගියේ අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් ද එක් කරමින්. එබැවින් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි මෙලෙස අගනුවර ප‍්‍රධාන සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි