ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම් මේ මාසයේ සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත .
, වසර 05 කට අධික කාලයක් මෙම විශ්‍රාම ක්‍රමයට බඳවා ගැනීම් අත්හිටුවා තිබූ අතර .මේ හේතුවෙන් ගොවි හා ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටී
ධීවර විශ්‍රාම වැටුප් සඳහා ධීවර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කර සිටී