නවතම පුවත්

ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වන බව ‘එක් මාවතක් – එක් තීරයක්’ චීන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ට්විටර් ගිණුම වාර්තා කර ඇත .
නිල මූලාශ්‍ර උපුටා දක්වන එම ට්විටර් පණිවිඩයේ සඳහන්ව ඇත්තේ පෙබරවාරි මාසයේදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට සූදානම්වන බවකි .

‘එක් මාවතක් – එක් තීරයක්’ චීන ව්‍යාපෘතිය යටතේ චීනය හා පකිස්ථානය අතර ආර්ථික කොරිඩෝවක් සකස් කිරීමේ ව්‍යපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

ගුවනින්, දුම්රියෙන් සහ ගොඩබිම් මාර්ගයෙන් දෙරට යාකරමින් කෙරෙන මේ ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඩොලර් බිලියන 68 ක් පමණ වේ.

චීන – පකිස්ථාන ඒකාබද්ධ කර්මාන්ත, ආයෝජන ඇතුළු ව්‍යාපෘති ගණනාවක් මේ වනවිටත් ආරම්භ වී ඇත්තේ මේ ව්‍යාපෘතියට සමගාමීවය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි