නවතම පුවත්

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පශ්චාත් උපාධි පාඨමාලාවක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

2109 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ පශ්චාත් උපාධි පාඨමාලාව සහ සංචරණ හා සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල එළඹෙන අප්‍රේල් මස 07 දින පස්වරු 01.00 ට ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේදී පැවැත්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අංශය මගින් , සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුවූවන්ගේ කුසලතා වර්ධනය වෙනුවෙන් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා