කරන්නාගොඩ අදත් CIDයට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අද පෙරවරු 9.30ටයි.

5 වැනි දිනටත් හෙතෙම රහස් පොලිස් නිලධාරීන් හමුවට පැමිණියේ 2008 වසරේ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි.