සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලූ නදියක් අද වියලිලා..!
ශ්රී ලාංකීය ගීත කෝකිලාවිය වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද දැයෙන් සමුගත්තා. ඒ කලාකරුවන් ඇයට ආදරේ අරන රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැදයි.
මෙහිදි සිදුවූ විශේෂ සිදුවීමක් thecolomboexpress.com අපට ඇස ගැටුනා ඒ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කල ” හිරු තනි වෙලා අහසේ ” ගීතය ඇගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ වාදනය කරවීමයි.
මේ සිදුවීම් රැස්ව සිටි පිරිසගේ දෑස් කඳුලින් තෙත් කිරිමට සමත්වුනා.