ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා කොවිඩ් ආසාදනය වී මියගොස් තිබේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (16) අම්බලන්තොට ලුනව ආදාහනාගාරයේදී සිදුකර ඇත.
කොවිඩ් ආසාදනය වී හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෙරේදා (15) පස්වරුවේ මියගොස් තිබුණි.