රාජ්‍ය ඇමතිවරයෙක් ගමන් ගත් වාහනයක් අනතුරක

Picture of අසංක

අසංක

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන්‌ ගත්‌ මෝටර්‌ රථය හලාවත, ආණමඩුව මාර්ගයේ පල්ලම, සේරුකැළේ ප්‍රදේශයේදී අද උදෑසන අනතුරට ලක්වීමෙන්‌ එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරෙන්‌ අමාත්‍යවරයාට කිසිදු හානියක්‌
සිදුව නොමැත.

තුවාල ලැබූ රියදුරු ඇතුළු තිදෙනා ප්‍රතිකාර
සඳහා හලාවත මූලික රෝහලට
ඇතුලත්‌ කර ඇත.

මෝටර්‌ රථය මාර්ගයෙන්‌ ඉවතට
ගොස්‌ ගසක ගැටීමෙන්‌ මෙම
අනතුර සිදුව ඇති බව පොලීසිය
සඳහන්‌ කරයි

කෙසේ වෙතත්‌,