ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා දුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .
ඒ අනුව මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 2,857 ක් වන බව වාර්තවේ .
.ඊයේ දිනය තුල පමණක් , එන්නත් 39,078 ක් ලබාදී ඇති බවද සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වාදී ඇත