පැතුම් වික්‍රමරත්න
මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති සැලසුම් වහා අත්හිටවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කර සිටී.
මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඊට දැඩි විරෝධයක් ඉදිරියේදී එල්ලවනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි මහත්මිය ආධාරණය කර සිටී.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය උවදුර නැසීමට ඇති මාර්ගය නොවන බවද ඇය මාධ්‍ය වෙත සඳහන් කර ඇත