නවතම පුවත්

කොවිඩ් මර්දන මෙහෙයුම  අවුල් ගියේ  පරිපාලන පුරප්පාඩු නිසා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ්- 19 මර්දන මෙහෙයුමේ යම් යම් ආකාර්යක්ෂමතා මතුව ඇත්තේ  ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින පරිපාලන  තනතුරුවල මේවනවිට පවතින  පුරප්පාඩු හේතුවෙන් වන  බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයචෝදනා කර සිටී

 

ඒ අනුව 2016 දී ලබා දිය යුතු නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවය සඳහා බඳවා ගැනීමට 2019 දක්වා වසර තුනක පමණ කාලයක් ගිය අතර නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමට මෙලෙස ආසාධාරණ ලෙස කාලය ගැනීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයට උසස් වීමට බාධාවක් වී තිබෙන බවද එම සංගමය සඳහන් කර සිටී .

 

මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 80ක් පමණ තිබෙන බවද එම සංගමය පෙන්වාදෙන අතර මෙම වෛද්‍ය පරිපාලන සේවයේ ගැටළු සම්බන්ධව සෞඛ්‍ය ඇමතිනිය සමග සාකච්ජා ආරම්භ කර ඇති බවද සංගමය සඳහන් කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා