නවතම පුවත්

ශ්‍රී ලංකාවට ගෙනා මානව හිමිකම් යෝජනාවලට අමෙරිකාවේ සහය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව සම්භන්ධයෙන්  ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට පූර්ණ සහාය පළකරන බව ඇමරිකාව අවධාරණය කර සිටී .

 

ශ්‍රී ලංකාව සම්භන්ධව  ඉදිරිපත්කෙරෙන  යෝජනාවලියට  සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බවද  අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා සඳහන් කර ඇත

 

විශේෂයෙන්ම  ශ්‍රී  ලංකාවේ වගවීම හා ප්‍රතිසංධානය  සම්වභන්ධව  ගෙන එන මෙම යෝජනාවන්ට සිය රජයේ සහය පළවන බවද ඔහු   මානව හිමිකම් කවුන්සිලය අමතමින්  පැවසීය

 

අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බවද  අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා