නවතම පුවත්

මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහය පතයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී  ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වන බව   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යවමින් දන්වා ඇති  ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී .

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ කරුණ වාර්තා කර ඇත .

‘‘අපි මුලින්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ඒ ඒ රටවල නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවෙද්දී, ජනාධිපතිවරයා අදාළ රටවල නායකයන්ට දෙන්නැයි එම නියෝජිතයන්ට ලිපියක් ලබාදෙනවා’’ යැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන්දීය මාධ්‍ය වෙත  පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබාගැනීමේ උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා එම ලිපිය යැවූ බව ද හෙතෙම  මෙහිදී සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා