(පැතුම් වික්‍රමරත්න )
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප‍්‍රතික්‍ෂේප කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත . එම පක්‍ෂ මූලස්ථානයේ අද රැස් වූ පක්‍ෂයේ විධායක සභාව විසින්.මෙම තීරණය ගෙන ඇත .
අද පස්වරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව රැස්වූ අතර එහිදි මෙම වාර්තාව මෙන්ම පක්‍ෂයේ තනතුරු සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද තීරණ රැසක් ගනු ලැබීය . ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි පත් කිරීමට පක්‍ෂ විධායක සභාව තීරණය කරාති අතර . මහලේකම් තනතුර සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යළි පත් කිරීමටද එම විධායක සභාවේ අනුමැතිය හිමි ව ඇත