දම්පත් රණසිංහ
මාකදුරේ මධූෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු රයන් වෑන් ඇතුළු 5 දෙනෙක් අද රාත්‍රි මෙරටට ඒවීමට ඩුබායි පොලීසිය පියවර ගෙන තිබේ.
ඔවුන් රැගත් ගුවන් යානය හෙට අලුයම මෙරටට ළගාවීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව ආරංචිචි මාර්ග අනාවරණය කළේය.