පසුගිය ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා විදේශීය සංචාරකයින් 3400 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටී
සංවාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ , ඉදිරියේදී මෙරටට සංචාරකයින් පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් සංචාරකයින් ගෙන්වා ගැනීම තවත් ප්‍රවර්ධනය කරන බවය.
ඒ අනුව, මැයි මාසයෙන් පසු දෛනිකව සංචාරකයින් 30, 000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.