දම්පත් රණසිංහ
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාගෙන් කරන ලද රහස් පොලිස් ප්‍රකාශ සටහන්කරගැනීම අදින් අවසන් වේ.
ඔහු අද එහි පැමිණියේ 6 වැනි දිනටයි.
2008 තරුණයන් 11 පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කෙරේ.