කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 16ක් මඩකළපුව ඔඩ්ඩමාවාඩි ප්‍රදේශයේ වෙන්කළ ස්ථානයක භූමදානය කර තිබේ.
ඊයේ සහ අද දිනයේ දී මෙම භූමදාන කටයුතු සිදුකර ඇත.
සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදවලට අනුව කොවිඩ්-19 සිරුරු භූමදාන මාර්ගෝපදේශ යටතේ මෙම මළසිරුරු භූමදානය කර ඇත.